
( ගයාන් සූරිය ආරච්චි)
සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කොස්ගොඩ තාරකගේ සහෝදරයා සහ රැවුල් කුමාර නැමැති ජාවාරම්කරු රැඳී සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිරකුටිවල තිබී ජංගම දුරකථන හා උපාංග රැසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
එහිදී ජංගම දුරකථන 4 ක් සිම් කාඩ් පත් එකක් දුරකථන සටහන් පොතක් ඇතුළු උපාංග රැසක් සොයා ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලසන්ත ඝාතනය වුනේත් "අධි ආරක්‍ෂිත" කලාපයක තමයි.