(සමන් කාරියවසම්)
කොස් මාමා නමින් ප‍්‍රචලිත ආතර් වී දියෙස් මහතාගේ නමින් පානදුර නගරය මධ්‍යයේ ඉදි කෙරෙන නාගරික උද්‍යානයේ තිබූ කොස් ගස් දෙකක් රාත‍්‍රි කාලයේ ඩෝසර් යන්ත‍්‍ර යොදා ගලවා ඉවත්කර ඇති බවට පානදුර පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
පෙරදින රාත‍්‍රී කාලයේ ත‍්‍රීරෝද රථ දෙකකින් පැමිණි පුද්ගලයන් සිව් දෙනකු විසින් චේන් සෝ භාවිත කොට ගස් කපා ජේ. සී. බී යන්ත‍්‍රයකින් ඒවා ඉවත්කරගෙන ගොස් ඇතැයි ප‍්‍රදේශවාසීහු පැවසූහ.
ඉවතක්කරන ලද කොස් කඳන් කිහිපයක් පානදුර මෝදරවිල කර්මාන්තපුරය ආසන්නයේ නිවසක තිබී සොයා ගත් බවද වාර්තා වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ ඒ වැඩෙත් එතකොට කොස්
ඔව් දැන් ලංකාවේ වෙන්නේ මේ වගේ දේවල්.
මේ රටේ මිනිසුන්ට වැඩි ආයුෂ නෑ
කොස් ගස් දෙකක කපනඅයුරු පොලිසියට දන්වන්න කෙනෙක් සිටියේ නැද්ද?
හොඳටම විශ්වාසද ඒ බව? හැබැයි මේ දාලා තියෙන පින්තූරය නම් කොට්ටම්බා ගසක් වගේ.