බටහිර ඉන්දීය කොදෙව් සමූහමයේදී මැයි මස ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් නම් කර ඇති 34 දෙනකුගෙන් යුත් සංචිතයට මෙවර පළමු පෙළ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන කෞෂාල් සිල්වා සහ දක්‍ෂ යොවුන් තුන් ඉරියව් ක‍්‍රීඩකයකු වන ධනුෂ්ක ගුණතිලක ඇතුළත්ව නැත.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම තෝරා ගැනීමේ පළමු සංචිතය:
අෂේන් සිල්වා, උදාර ජයසුන්දර, ෂෙහාන් ජයසූරිය, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ පෙරේරා, කිත්රුවන් විතානගේ, අෂාන් ප‍්‍රියංජන්, යශෝධ ලංකා, දුෂ්මන්ත චමීර, කසුන් මධුසංඛ, ළහිරු ගමගේ, මධුර ලක්මාල්, ඉම්රාන් ඛාන්, විශ්ව ප‍්‍රනාන්දු, මාධව වර්ණපුර, ඉෂාන් ජයරත්න, විමුක්ති පෙරේරා, ළහිරු ජයරත්න, පබසර වඩුගේ, නිරෝෂන් දික්වැල්ල, ගයාන් මනීෂාන්, තරිඳු කෞෂාල්, සොහාන් බොරලැස්ස, සීකුගේ ප‍්‍රසන්න, මිලින්ද සිරිවර්ධන, චතුරංග ද සිල්වා, ගයාන් සිරිසෝම, මාලින්ද පුෂ්පකුමාර, රමිත් රඹුක්වැල්ල, අකිල ධනංජය, දුලංජන මෙන්ඩිස්, රොෂේන් සිල්වා, දිල්හාර ලොකුහෙට්ටිගේ සහ සචිත් පතිරණ
කෞෂාල් සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ අදක්ෂ ගොඩේද? (නි)
කවුරු නැතත් විශිෂ්ට ක්‍රීඩකයෙක් ඉන්නවා සංචිතයේ. (නි)
කපුගෙදර? (නදී)
කෞෂාල් වුණාට " කුසල් " මදිද දන්නෙ නැහැ. (නි)
අකිල මල්ලි, ඔබට සුබ අනාගතයක්! මම රංග අයියා. මතකද මාව? (නි)
කව්රු නැති වුණත් අවශ්‍ය කෙනා ඇතුලේ ඉන්නවනේ. ඒ මදෑ. (නි)
ඉදිරියේදී දස්කම් දැක්වීමේ හැකියාව තියෙන බව පෙනිලා පත් කරපු කෙනා ගැන නේද මේ කියවන්නේ..? (නි)
දැන් දමිත ගේ කාලය වගේයි.(නදී)
මාධව පොඩි වැරදීමක් වෙලා නේද ඔයාට? "කවුරු නැතත් තාත්ත විශිෂ්ට වෙච්ච ක්‍රීඩකයෙක් ඉන්නවා" කියල දැම්ම නම් තමයි හරි.(නදී)
යන වැඩපිළිවෙළ නම් හොදට යන බවක් පෙනෙන්නේ නැහැ. (නි)
ඔව් තාත්ත ඇමතියෙක් වුනානම් කෞෂල් ටත් කණ්ඩායමට යන්න තිබ්බා. අනේ පවු නේද?(නදී)
අන්න බොලේ අහවලාත් සංචිතයේ! මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)