(විමුක්ති එස් රුද්‍රිගු)
කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.
කෞෂාලි කුසුමපාල මහත්මිය මෙම තනතුරට පත් ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාවද වේ.
පසුගිය පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි කොකා කෝලා සමාගම මෙම පත්වීම ලබාදී ඇත.
කුසුමපාල මහත්මිය නව අධ්‍යක්ෂකවරිය ලෙස ශ්‍රී ලංකාව සහ මාලදිවයින පුරා සිටින විවිධ කණ්ඩායම් සමග සහයෝගීතාව ගොඩනගා ගනිමින් කටයුතු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක එච්චර වටින්නේ නෑ. ඕවා බීලා ලෙඩ වෙන්නේ. ඉන්දියාවේ ඇමැති කෙනෙක්වත් වුණා නම් ලොකු ළුෑණු ටිකක් අඩුවට ගෙන්න ගන්න තිබුණා...!
මෙය මුදල්ගෙවා පළකළ දැන්වීමක්ද?