
(ක.ග.කරුණාරත්න)
ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන්නැයි ඉල්ලා එම ණය බරින් විපතට කාන්තාවන් සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (06) පොලොන්නරුව,හිඟුරක්ගොඩ නගරයේදී පැවැත්විණි.
එම ණය උගුලේ සිරවී දැනට පීඩාවිඳින, දිවයිනේ නන් දෙසින් පැමිණි කාන්තාවෝ 1000කට අධික පිරිසක් එම උද්ඝෝෂණයට එක්ව සිටියහ.
ණය අහෝසි කරන ලෙස රජයට බලකරමින් ඔවුන් හිඟුරක්ගොඩ නගරයේ ආරම්භ කර ඇති උපවාසයට අදට(06) දින 30ක් සපිරෙන බව එම කාන්තාවෝ කියා සිටිති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd