
(ශාන්ත රත්නායක)
ක්ෂුද්‍ර මුල්‍ය ණය වහා අහෝසි කරන ලෙස ඉල්ලා නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 09 මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විය.
එහිදී විවිධ විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවෝ ස්ත්‍රීන් බිලිගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය වහා අහෝසි කරන්නැයි ඉල්ලා සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd