
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ ඉදිරි වසර දෙක සඳහා සභාපතිත්වයට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පත් කරගනු ලැබීය.
ඒ අනුව 2024 සිට 2026 දක්වා එම සමූළුවේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවන අතර එහි වගකීම කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවරී තිබේ.
අද දින ආරම්භ වූ 37 වන ආසියා පැසිෆික් කළාපීය ආරම්භක සැසිවාරයේදී මෙසේ පත් කරනු ලැබීය.
කොළඹ හිල්ටන් හෝටලයේදී ආසියා පැසිෆික් කලාපීය සමුළුවේ 37 වැනි සැසි වාරය අද ඇරැඹිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN FAO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කූ දොන්ග්‍යු (Dr. Qu Dongyu) මහත්වරු එහි ප්‍රධාන ආරාධිතයෝ වෙති.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෘෂි ඇමතිට ජාත්‍යන්තර තනතුරක් ලැබෙයි