කල්පිටියේ අල්ලිරාණි මාලිගයේ ගල් කණුවක පාදම උඩින් නව පාරක් ඉදිකැර ඇත. කුවේනියගේ ඥාති සහෝදරියක වන අල්ලි ප‍්‍රාදේශීය රැජිනක බව කියති. ඇගේ මාලිගය මාලිගාකන්ද හා ගෙන්ගේ පුරාවිද්‍යා ස්මාරක පෙදෙසක ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd