(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 92 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 12,376 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 71 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පසුවන 19 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු දෙදෙනෙක් ද ඒ අතර වෙති.
මියගිය අය අතරින් 51 දෙනෙක් පිරිමි අය වන අතර සහ කාන්තාවෝ 41 දෙනෙක් ද වෙති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලක බලධාරීන් කුමක් සිදු කළද, ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් අනුව ආරක්‍ෂාකාරීව කටයුතු කලේ නම් මේ වන විට කොවිඩ් මරණ වල එකතුව 5,000 ට වඩා අඩු මට්ටමක් වීමට ඉඩ තිබිණි. 2021 අප්‍රේල් සහ අගෝස්තු මාසවල පළමු සති 03 හී, හිතුවක්කාරී සහ උද්දච්ච නොවී පාලකයින් කටයුතු කළා නම් රට තුළ කොවිඩ් මරණ ප්‍රමාණය 1,000 අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකියාව තිබුණි.