(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 2,428 දෙනකු අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3,58,111 ක් දක්වා ඉහළ ගොස් ඇත.
කොරෝනා ආසාදිතව රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වන විටත් 42,721 ක පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.
ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොරෝනා රෝගීන් 2,188 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටත්ව ගිය අතර මේ වන විට මෙරට සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 3,16,528 ක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
කොවිඩ් ආසාදිතයන් තව 2,428ක්
Demuni Uduwara Thursday, 19 August 2021 01:26 AM
අගෝස්තු 16 වන විට අපට සම්බන්ධතා 358,608 ක් තිබුණි. ඊයේ එය 362,163 දක්වා ඉහළ ගොස් ඇති අතර දෛනික සම්බන්ධතා 3555 ක් විය. අද එය රෝගීන් 2428 ක් වාර්තා කළේය. එසේ නම් මේ දක්වා වූ මුළු නඩු සංඛ්‍යාව 358,111 ක් නොවිය යුතුය. තහවුරු කරන්න.