
(අංජුල මහික වීරරත්න)
කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝගකර තිබේ.
කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහනද අත්අඩංංගුවට ගන්නා ලෙස එම නියෝගයේ සඳහන් වේ.

(අංජුල මහික වීරරත්න)
කලහකාරී ලෙස හැසිරෙන් පුද්ගලයින් වහා අත්අඩංගුවට ගන්නැයි අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අංශවලට නියෝගකර තිබේ.
කලහාකාරී පුද්ගලයන් ගමන් ගන්නා වාහනද අත්අඩංංගුවට ගන්නා ලෙස එම නියෝගයේ සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක් . ඕනවට වඩා පිස්සු නැටීම නතර කල යුතුයි
ම්ම්ම් දැන් තමයි දෙවැනි ජවනිකාව..මෙයාව යවන්න ගොට ට වඩා අමරු වේයි. මෙයා තම්යි දැන් පොඅර වෙන්න හදන්නෙ. එක තමයි අපි කිව්වෙ..මෙ එකෙක්වත් හොන්ද එවුන් නෙමි...මුන් ඔක්කොම බල ලොභි එවුන් කියල.
හාා හොදයි ! පලමුව අත්අඩංගුවට ගන්න ඔන කෙනා හදුන ගත්ත.
ගොඩක් හොඳ තීරණයක්...
රනිල්. ලොක්කා එක්ක සෙල්ලම් බෑ. සුනාමිය පටන්ගන්න යන්නේ කොල්ලනේ ගෙවල්වලට දුවපල්ලා ජේ. ආර්, ප්‍රේමදාසලගේ මර්දනය ගැන රනිල් හොඳටම දන්නවා.
කළහකාරීන්ට සාමයේ දෑත් දිගුකළ ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මාට අත්වූ ඉරණම දැක්කා නේද? කලහකාරීන්ට සාමයේ දෑත් හරියන්නේ නැහැ. මර්ධනය මර්ධනයම තමයි එකම විසඳුම... මේ අයට තේරුම් ගන්න පුළුවන් එවිටයි. ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජයවේවා...! අපේ මව්බිමට බුදුසරණයි...!
රට විනාස කරපු උන් අත්අඩංගුවට ගන්න අනකරන්න බැරි පිනට පත් උන නිසා නේද?