වේග පන්දු යවන නුවන් ප‍්‍රදීප් පසුගියදා පැවති පුහුණු තරගයේදී කලවයේ මස්පිඬුවක ආබාධයකට ලක්විය. පසුව කරන ලද ස්කෑන් පරීක්ෂාවට අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සක, ස්ටීවන් මවුන්ට් මහතාගේ නිර්දේශය වූයේ මෙම ආබාධය හේතුවෙන් ප‍්‍රදීප්ට සති තුනකට හෝ හතරකට ආසන්න කාලයක් කී‍්‍රඩාවෙන් ඉවත් ව සිටීමට සිදුවන බවයි. දකුණු අපි‍්‍රකාව බලා යැවීමට කී‍්‍රඩකයන් දෙදෙනකු තෝරා ගැනීම සඳහා මේ සතියේදී පැවත්වෙන සීමිත ඕවර තරගාවලිය නිමා වන තුරු ජාතික තේරීම් කමිටු සාමාජිකයෝ බලා සිටිති. ශී‍්‍ර ලංකා කණ්ඩායම පසුගිය සතියේදී දකුණු අපි‍්‍රකාව බලා පිටත්ව යද්දීත් එක් වේග පන්දු යවන්නකුගේ අඩුව පැවතිණ.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd