(ඉන්දිකා රාමනායක)
කොල්ලුපිටිය ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පැන ගිය කොවිඩ් ආසාදිතයා දමන දී අත් අඩංගුවට ගත් බව දමන පොලිසිය කියයි.
මෙලෙස පැන ගොස් ඇත්තේ අම්පාර දමන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මොහු රෝහලින් පැන ගොස් දමන නිවස බලා යමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි .
මොහුගේ පළා යෑම සැලවීමත් සමගම කොල්ලුපිටිය පොලිසිය මොහු සම්බන්ධයෙන් දමන පොලිසියට කළ දැනුම් දීම මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන මාර්ග පරීක්ෂාවල්
දමනට යනකං ගියේ කොහොමද