දෙදිනකට පෙර ඩුබායි ගිය පොතුවිල් කතක (58) රුපියල් දස දහසක කුලියට අන් අයකු වෙනුවෙන් ජංගම දුරකතන බැටරි 774 හා සිගරට් පෙට්ටි 22 ගෙන එද්දී අත්අඩංගුවට ගත් බව රේගු අධිකාරීන් වන යාපා පියසේන සහ නිහාල් වනිගසේකර මහත්වරු කියති. එම බඩු බාරගැනීමට ආ පුද්ගලයාද අත්අඩංගුවට ගනු ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිදුවීමට මුල නොදන්න කම.. නමුත් නීතිය නොදැනීම ගැලවීමට හේතුවක් නෙමෙයි.. පව්..!! එම බඩු රාජසන්තක වීම අනිත් කෙනාට පාඩුවක්..!!(නු)
දැනගෙන ගියොත් කතරගම... නොදැන ගියොත් අතරමග..,?(නු)
බොහොම හොදයි..!!(නු)
අනුන්ගෙ කුණු අදින්න ගියාම ඔහොම තමියි.. ටිකක් හොයලා බලලා උදව් කරන්න එපායැ එයාට..!!(නු)
අනේ පව් නැතිබැරි කමට වෙන්න ඇති. (ස)
අනේ දැනුම් තේරුම් නැති අපේ කාන්තාවෝ මෙවැනි දේ කරන්නත් නැතිබැරිකමටයි.. ඒ නිසා මෙවැනි කාන්තාවන් අමාරුවේ දැමීම හොද නැහැ.. කන්ටේනර් ගණන් රේගුවෙන් පන්නන්දි මේවා හාල්මැස්සෙක් තරම් නේද?
පව් නොදන්න කමට කරන්න ඇත්තෙ... මේ වගේ ජාවාරම් ගැන රට යන අයව දැනුමත් කළ යුතුයි...!!(නු)
නිසි විදියට වැඩේ වෙලා නැහැ.. ඒකයි අත්අඩංගුවට පත් වෙලා තියෙන්නෙ..!(නු)
ඇග ස්කෑන් කරලා නැද්ද දන්නේ නැහැ.. තව ඇතුලේ කුඩු.. රත්තරං තිබ්බද දන්නෙ නැහැ.. ජංගම නැවක් වගේ..!(නු)
මේකත් ජාවාරමක්ද මහත්තයෝ? රටේ බලය ඇති ලොකු ඇත්තන් කරන ඒවා දිහා බලපුවාම අනේ අහිංසක අම්මා! (නි)
අයියෝ සල්ලි
රේගුවේ අය පගාව ගන්නෙම නැද්ද ඇත්තටම (ස)
අපිටත් බැරිවෙයිද දන්නේ නැහැ බැටරි ගෙන්න ගන්න? (නි)
නොතේරුම්කමටයි කරන්න ඇත්තේ. ඔය වගේ නූගත් අහිංසකයන් යොදවා මෙවන් දේවල් කරනවා. (නි)