සිතුම් චතුරංග
යුද සමයේ දී කොටි සංවිධානය සඟවා තිබූ බවට සැකකෙරෙන ක්ලේමෝ බෝම්බ හතක් තලෙයිමන්නාරම ඕලූතුඩුවායි කැළෑ ප්රදේශයක තිබී අද (26) සොයාගත් බව තලෙයිමන්නාරම පොලිසිය කියයි.
තලෙයිමන්නාරම නාවික හමුදා නිලධාරීන් විසින් ලබාදුන් තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී පොලිතීන් බෑගයක අසුරා සඟවා තිබූ ක්ලේමෝ බෝම්බ තොගය හමුවී තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධය ඉවර වෙලා අවුරුදු දහයකටත් කිට්ටුයි.. තවම මේවා හම්බ වෙනවද..? අපිට නම් තේරෙනවා හංගන්න හදන ඇත්ත මොකක්ද කියලා..
ඒ බෑග් වල පරණ හෝ දිරීගිය බවක්වත් යකඩ මල කෑ බවක්වත් පෙනෙන්නට නැත... අර පුංචි කාලේ කියවපු කථා එළිය පොතේ මිදී කැලයේ සැඟවූ කහවනු නඩුවේ නඩුව විසඳූ කොලුවාට මේ ගැන කිව්වා නම් උත්තරයක් ගත හැකියි...