අගෝස්තු 20 වැනිදා සිට ලංකාවේ උතුරුමැද දකුණු නැගෙනහිර මධ්‍යම සබරගමු හා බටහිර ස්ථාන රැසක දී දස ලක්‍ෂ ගණන් බෞද්යන්ගේ වන්දනාවට පාත‍්‍ර වූ කපිල වස්තු ධාතු ප‍්‍රදර්ශනය බදාදා 12 උදේ ඓතිහාසික කැලණි රජමහා විහාරයෙන් අවසන් වෙයි.
කැලණියට කපිලවස්තු ධාතු වැඩමට කැරවීම බුදුන් වහන්සේ තෙවරක්ම කැලණියට වැඩම කිරීම සිහිපත් කරන බවද බෞද්ධයෝ කියති.
කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ හා මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ ඉල්ලීම අනුව මේ ධාතු ප‍්‍රදර්ශනය පැවැත්වේ.






1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි කරපු අය ධාතූ වැන්දට පවු ගෙවෙන්නේ නැහැ. (නි)
ජීව මාන බුදුන් වැඩියා වගේ
ලුම්බිණි, ඔයා මොන ආගමේ වුණත් කිසිම ආගමකට නිගරු කරන්න එපා. (නි)
පන්සිල් රකිනවා නම් කොහොමද මැරවරයින් වෙන්නේ? (නි)
සියළු සත්වයෝ නිදුක් වෙත්වා..නීරෝගි වෙත්වා..සුවපත් වෙත්වා.. සාදු සාදු සාදු (ස)
පන්සිල් රකිති ......(ස)
සාදු !!!සාදු !!!සාදු !!! (ස)
චමල්, ජෙයාම්, මමත් ඔබගේ අදහසට එකගයි. (නි)
ගොඩක් දෙනෙක් ධාතු වදින්න ආවා ඒත් සැබෑවටම භක්තියෙන් ආවෙ කීයෙන් කී දෙනාද වැඩිදෙනෙක් ආවෙ සෝබනේට "හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස්" කියන කතාව බොහොමයක් දෙනා පෝලිමේ ඉන්නකොටම ප්‍රදර්ශනය කලා. (ස)
අනේ මෙහෙම විකාරයක්! (ස)
බුදුසරණයි !!!!!!!! (ස)
තේ හදනවා තේ බෙදනවා...........රෝසා.. (ස)
‘පන්සිල් රකිති මැරවරයෝ...මේ කේතුමතී නුවරයි...♫♪ ‘ යන නන්දාමාලනීගේ ගීතය අපට මෙම අවස්ථාවේ සිහියට නැඟෙ.
ඇයි එකම කෙනා විසින්ම සර්වඥ ධාතු වැඩමවන්නේ? අනේ, මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මෙයාලටනම් දෙවියන්ගේ හාල් කැවිලද කොහෙද (ස)
අතිගරැ ජනාධිපති තූමනි, මෙම ජන ගංගාව දකිද්දී ආගමට ලැදි පිරිස් සිටීම ඉතා අගය කළ යුතු දෙයක්. කපිලවස්තු ධාතුන් වහන්සේලා වැද පූදා ගැනීම 12 දින අවසන් කළත්, අවූරුදූ දිගු කාලයක් ගෙවෙන්නට ඉඩ නොදී නැවත වරක් නූදූරු දිනයකදී කපිලවස්තු ධාතුන් වහන්සේලා මේ දිවයිනට වැඩම කරවන්න. මේ අවස්ථාවේ වැද පූදා ගැනීමට නොහැකි වුණ පින්වතූන්ටත් ඒ වගේම එම ධාතුන් වහන්සේලා ප‍්‍රදර්ශනය නොකරපූ දිවයිනේ අනෙක් සියථම ප්‍රදේශ වලටත් වැඩම කරවා මීටත් වඩා දිගු කාලයක් ප‍්‍රදර්ශනය කරන ලෙස ඉල්ලීමක් කරමි. ඒ වගේම මෙවැනි අවස්ථා වලදී පමණක් සත්ව බිලි පූජාවන් තාවකාලිකව නතර නොකර එය සම්මත කරගත් නීති රාමූවක් තූලින් ස්ථීරවම තහනම් කරන්න. හැම දෙනාටම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආශීර්වාදය ලැබේවා! (නි)
සාදු සාදු...!!(නු)
අනුරාධ, 1977දී ඕවා කැළණියට වැඩමෙවුවාට පස්සේ වුණ දේවල් මතක නැද්ද ඔයාට? (නි)
නිහම රඟපෑම (ස)
අනේ සාධු! (නි)
ඔවු ඔවු. ඇත්ත තමයි. (නි)
මර්වින් කියන්නේ නියම සිංහල ලේ ඇති සැබෑ මිනිසෙක්. (නි)
නමෝ බුද්ධාය ! ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ලොව පහළ වීම දෙවු මිනිස් ලෝකයට මොන තරම් යහපතක්ද? ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උන්වහන්සේ ගේ අසිරිමත් ධාතුන් වහන්සේලාට වන්දනා කිරීමෙන් පවා දෙවු මිනිසුන්ට පින් රැස් කර ගන්න පුළුවන්. මේ පින්වන්ත මිනිසුන් රැස් කරන මේ පින සසර පුරාවට ඔවුනට හිත සුව පිණිස පවතිනවා නොඅනුමානයි. (නි)
අපිත් වැන්දා අපේ බුදුන්... සාධු සාධු සාධු! (නි)
අපගෙ සිංහල ජනතාව ධාතු වඳින්න යා හැටි දැක්කම අපි ගැන ආඩම්බර හිතෙනවා. සිංහල අපිට කවදාවත් වරදින්නෙ නැහැ. සැමට තෙරුවන් සරණයි (ස)
කවුරු කොහොම කිවුවත් මර්වින් සිල්වා විතරයි කොන්දක් තියෙන කෙනෙකුට ඉන්නේ. අද කැළණියේ ප්‍රශ්න නැහැනේ. (නි)
අබුද්ධස්ස කාලෙට මේ වගේ දේවල් වෙනවා..!!(නු)
මාගේ ශාස්තෘ සම්‍යක් සම්බුද්ධ දසබලධාරීන්වන්සේගේ අති උතුම් ධාතුන් වහන්සේලා දැක ගැනීම ඉතාම සතුටක්..!!(නු)
මර්වින් ඇමතිතුමානම් ආගමට දහමට ලැදි කෙනෙක් නේ.. නමුත් පුතානම් තාත්තගෙ නමත් කැත කරනවා.!(නු)
අති උතුම් සම්මා සම්බුදු ස්පර්ශයෙන් අපි උපන් දේශය යළිත් පවිත්‍ර උනා.. ඒ ශක්තියේ බලයෙන් දැනට තියෙන කරදර බාධක දුරුවී අපේ රටට සෞභාග්‍ය උදා වේවා..!!! සියලුම දෙනාට තෙරුවන් සරණයි..!!(නු)
ධාතූන් වදින සෑමතැනම එකම මුහුණු පෙනෙන්න තිබෙන්නේ ඇයි? (නි)
මර්වින් සිල්වා ඇමතිතුමාද කරඩුව තැන්පත් කරන්නෙ..!(නු)