අගෝස්තු 20 වැනිදා සිට ලංකාවේ උතුරුමැද දකුණු නැගෙනහිර මධ්‍යම සබරගමු හා බටහිර ස්ථාන රැසක දී දස ලක්‍ෂ ගණන් බෞද්යන්ගේ වන්දනාවට පාත‍්‍ර වූ කපිල වස්තු ධාතු ප‍්‍රදර්ශනය බදාදා 12 උදේ ඓතිහාසික කැලණි රජමහා විහාරයෙන් අවසන් වෙයි. කැලණියට කපිලවස්තු ධාතු වැඩමට කැරවීම බුදුන් වහන්සේ තෙවරක්ම කැලණියට වැඩම කිරීම සිහිපත් කරන බවද බෞද්ධයෝ කියති. කැලණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ හා මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතාගේ ඉල්ලීම අනුව මේ ධාතු ප‍්‍රදර්ශනය පැවැත්වේ.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd