
පවතින වැසි තත්වය තාවකාලිකව අද සිට අඩුවීමක් ඉදිරි දිනවල බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
උතුරු,නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ.
බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකට පස්වරු 2.00 පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට මාස 4 කට 5 කට පෙර වැසි ඇතිවේයැයි දැනගැනීම සුභ අාරන්චියක් වුනා. දැන් වැසි නොලැබෙයැයි දැන ගැනීමට සුභ අරංචියක් වෙලා.