මාස හයකට පසුව අද අම්පාරට මහා වැසි වැටුණේය. අම්පාරේ බොහෝ වැව් අමුණු සිඳිගොස් තිබිණි. මිනිත්තු 45ක් පමණ වැසි ලැබුණු බව නගර වැසියෝ කියති.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම හොද සතුටුදායක පුවතක්. (නි)
කිරි කොරහ නැටුවනම් වැස්ස වහීවි (ස)
මුලු ලංකාවටම වැසි ලැබෙන්න කියලා පතනවා. (නි)
පමා නොවී වැහැපන් වැහි වළාවේ.... (නි)
සාදු සාදු සාදු........... (ස)
නියඟය පවතින අනෙත් පැති වලටත් වහින්න වැහි වළාවේ ......(ස)
අනේ ඉතාම සතුටට කාරනයක්..!(නු)
ඇත්තටම අහන්නත් සතුටුයි. නියගය ඇති අනෙක් පැති වලටත් වැස්ස ලැබේවා! (නි)
අපේ පැත්තට ගං වතුර. ආධාර දෙන්න කට්ටිය එන්නේ නැද්ද ? .(ස)
මගේ හිතත් කියන්නේ මේ අය කියන දේමයි .(ස)
හැමදා නියං එකදා වැහි වළාවේ.... (නි)