(දිලංගා ගෝමස්)
ගල්කිස්ස ප්‍රදේශයේ කුලී නිවසක් තුළ දී තරුණයකු තියුණු ආයුදයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.
ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගෙන මෙම ඝාතනය සිදු වී ඇති මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලීසිය පවසයි.
ඝාතනය සිදු කළ තැනැත්තා පළා ගොස් ඇති අතර ගල්කිස්ස පොලිසිය සැකකරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
ගල්කිස්ස ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක රැකියාවේ නිරතව සිටි මරණයට පත් තරුණයා ඉරක්කාමම් ප්‍රදේශයේ පදිංචි රෆායින් මොහොමඩ් ශුමල් නැමැති 22 හැවිරිදි පුද්ගලයකු බව ද පොලිසිය සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd