අනවසර ගිනි අවියක් රැගෙන මාදුරුඔය රක්‍ෂිතයේ දඩයමේ ගිය දඹානේ කොටබකිණියේ ආදිවාසිකයකු අත්අඩංගුවට ගැනීමට ගිය වන ජීවී නිලධරයන් අතර ගැටුමකින් පසු ආදිවාසියා හා වනජීවී නිලධරයෝ මහියංගන හා ගිරාඳුරුකෝට්ටේ රෝහල්වලට ඇතුළු කරනු ලැබූහ. ආදිවාසින් පිරිසක් වන ජීවි නිලධරයාට පහරදී ඇත. පහරදුන් බවට දෙදෙනාම පොලිසියට පැමිණිලි කර ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වද්දෝනේ
කැළණියට කැළෑ නීතියවත් නැහැනේ. (නි)
වැද්දන් ශාක භක්ෂකයන් නොවේ. අපිට නැති ගිනිඅවි වැද්දන්ට තිබේ. (නි)
අහිංසක වැද්දන්ව නම් ගන්නවා අත්අඩංගුවට. ඒත් සමහරු නම් තාම එළියේ. (නි)
එයා පැණි කඩන්න ඇති. (නි)
ඒක ඒ මනුස්සයාගේ රස්සාව. 'පහත් තැනින් යයි ගලා ජලේ'. (නි)
කලබල වෙන්න එපා. දැන් කොහේද නීතියක් තියෙන්නේ? (නි)
කැලැව අයිති ඔවුන්ට
වැද්දාටත් තියෙන්නේ රාජකාරියට බාධා කළා කියලා වනජීවී එකේ කෙනාට නඩු දාන්නයි. (නි)
ආදිවාසියා සහ වනවාසියා යනු උරග ඝනයට අයත් සත්ත්ව කාණ්ඩ දෙකක් කියලයි අද ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නේ. (නි)
ආදිවාසියෙක් නම් ඉතිං අල්ලයි. තව ඕනෑ තරම් අය ඉන්නවා අල්ලන්න. (නි)
කලාව වැද්දන්ගේ අපිට බැහැ ඒවවට නීති දාන්න (දී)
කොළඹ හූරලාට කිරි කොරහා පෙන්නලා, මාදුරු ඔයේ හූරලාට චණ්ඩිකම් පෙන්නුවද? (නි)