(රම්මලසිරි -වලස්මුල්ලේ සිට) - වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කළ 2012 සංස්කෘතික මංගල්‍යය ප්‍රාදේශීය ලේකම් දීපිකා කේ. ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සහතිකපත් බෙදා දීම ප්‍රාදේශීය ලේකම් කේ.ගුණරත්න මහත්මිය ප්‍රමුක ආරාධිත අමුත්තන් අතින් සිදුවිය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd