කුරුවිට යුද හමුදා කඳවුර ඇතුලේ බැකෝ යන්ත්‍ර යොදාගෙන මැණික් ගරතියි සබරගමුව පළාත් සභාවේ සභාපති රංජිත් බණ්ඩාර රත්නපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී චෝදනා කළේය. එහිදී අදහස් දැක්වූ සබරගමු මහ ඇමැති මහීපාල හේරත් මහතා කීවේ එවැන්නක් සිදුවේ නම් මැණික් හා ස්වර්ණාබරණ අධිකාරිය වගකිවයුතු බවයි. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිහාල් හපුආරච්චි කීවේ කිසිම යුද හමුදා කඳවුරක මැණික් හැරීමක් සිදු නොවන බවයි. සමහර විට ගොඩනැගිලි ඉදිරීකරීම් කටයුතු සිදුවිය හැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd