IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කුරුවිට බන්ධනාගාරයෙන් ආසාදිතයන් 64ක්

(අජිත්ලාල් ශාන්තඋදය)

කුරුවිට බන්‍ධනාගාරයෙන් අද දහවල් වනවිට කෝවිඞ් 19 ආසාදිත බව තහවුරුවූ රැඳවියන් ගණන 64ක් බව කෝවිඞ් මර්දන කමිටුව පවසයි.

කුරුවිට බන්‍ධනාගරයෙන් අදට පෙර වාර්තාවූ කොවිඞ් ආසාදිත සිරකරුවන් 35 දෙනා ප‍්‍රතිකාර සඳහා යාපනය අයියකච්චි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට  යවා ඇති බව කුරුවිට සහකාර බන්‍ධනාගාර අධිකාරී ධම්මික දසනායක මහතා පැවසුවේය.

ගෙවුනු සතියක කාලයතුල කළ පිසීආර් පරීක්‍ෂණවලදි 16ක් ද ඉන්පසුව කළ පීසී පරීක්‍ෂණයෙන් 19ක් ද මෙලෙස කෝවිඞ් ආසාදිත බව තහවුරුවීමෙන් පසු ප‍්‍රතිකාර සඳහා වුන් අයියකච්චි ප‍්‍රතිකාර මධ්‍යස්ථානයට යොමුකර ඇති බව ද සහකාර බන්‍ධනාගාර අධිකාරීවරයා පැවසුවේය.

 



අදහස් (0)

කුරුවිට බන්ධනාගාරයෙන් ආසාදිතයන් 64ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 54 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 261 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site