මාතර කිරල කැලේ ගින්නක් හට ගෙන ඇතැයි කියන මාතර මහා නගර සභාව ගින්න නිවීමට එහි ගිනි නිවන යන්ත්‍ර යැවීය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
මාතර කිරල කැලේ ගින්නක් හට ගෙන ඇතැයි කියන මාතර මහා නගර සභාව ගින්න නිවීමට එහි ගිනි නිවන යන්ත්‍ර යැවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැලෑ ගිණිතියන්නේ කොයි මෝඩයොද ? කාලගුණය හා දේශගුණය වෙනස් වෙන්නේ මේ වගේ දේවල් නිසා බව මේ අධමයන්ට තේරෙන්නේ නැද්ද ? ඊට පස්සේ නියඟෙයි ගං වතුරයි කියලා බෙරිහන් දෙනවා (ස)
මේ සතිය ඇතුලත කීයක් කැලෑ ගිනිගත්තද ? ඇත්තටම ගිනි අරන්ද ? ගිනි තියලද ? සොයා බලන්න , (ස)
කඩාකප්පල් කරුවන්ගේ වැඩ මෙවැනි දෙයින් පාඩුව ජනාධිපතිටවත් , ආණ්ඩුවටවත් නෙවෙයි පාඩුව රටටයි (ස)
ගිනි කතා , අලි කතා , පොලිස් කතා , 20/20 , හදිසි අනතුරු මේ සතියේ හරියට සිදු වුණා (ස)