(ගයාන් සූරියආරච්චි)

කුර්යර් සේවාව මගින් මත්ද්‍ර‍ව්‍ය අලෙවි කරන යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පිඨයේ සිසුවෙකු කෝපායි ප්‍ර දේශයේදී  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

 යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පිඨයේ 03 වන වසරේ ඉගෙනුම සියඹලාවැව, රූඹෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක සිසුවෙකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

නීති විරෝධී මත්පෙති 11ක් සහ මදනමෝදක ගුලි 45 ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.