දකුණු කොරියා රැකියා දීමට රුපියල් කෝටියක් පමණ වංචා කළැයි කියන පුද්ගලයෙන් මොරගහහේනේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වරෙන්තු 12 ඇති බව කියන මොහු පොලිසි පහකට අවශ්‍ය පුද්ගලයකු බවත් විවාහ දෙකක් කැරගෙන සිටින බවත් පොලිසිය පවසයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තමයි හොදම මෝඩයොත් හොදම කපටියොත් දෙගොල්ලොම ඉන්නේ (නි)
විවාහ 2ක් නම් හොඳ වෑඩකාරයෙක් (නි)
අනේ කලේ වනේ වාසේ මෙහෙමත් ගිය රටක්. (නු)
බල්ලොත් නොකන සල්ලි! (නි)
මේ වැඩේ කළේ අපේ මහජන ඡන්දයෙන් තේරුණ නියෝජිතයන්ට සම්බන්ධ කෙනෙක් නම් කවදාවත් අල්ලන්නේ නැහැ (නි)
මේ ගැට වලට අහුවෙන්න මිනිස්සු මෙච්චර මෝඩද අයියෝ..?(නු)
හොරුන්ට අහුවෙන්න එපා.. කොරියාවෙන් මිස වෙන කොහෙවත් පගාව දීලා යවන්න බැහැ..!(නු)
ඔය මිනිසුන් ළග මේ තරම් සල්ලි තියෙනවාද? මම නම් හිතන්නේ හොර සල්ලි වෙන්න ඇති.. කෝටි ගණන් දෙන්න..!(නු)
ඇයි මිනිස්සු මෙහෙම රැවටෙන්නේ? (නි)