කොරියා භාෂා ප‍්‍රවීනතා විභාගයේ ප‍්‍රවේශපත‍්‍ර සඳුදා (20) සිට ලබන 24දා තෙක් මධ්‍යස්ථාන 24කදී නිකුත් කරන බව විදේශසේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරි හරිස්චන්ද්‍ර බටගොඩ මහතා කියයි. කොළඹ දිස්ත‍්‍රික්කයේ මධ්‍යස්ථාන හයකදී 25 වැනිදා තෙක් ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කෙරේ. මෙවර ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කරනුයේ විදේශ ගමන් බලපත් ඇති අයට පමණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු, ඒ වැඩේ හරියට සිද්ධ වෙයිද කියලා. (නි)
පව් අහිංසක කොල්ලෝ....(ස)
පාස්පෝට් එක ක්ෂණිකව ගන්න රු. 15000. විභාග ප්‍රෙව්ශ පත්‍රය රු. 3000. පව් කොරියා යන්න සිහින මවන අසරණ කොල්ලෝ...(ස)
කොරියාණුවන්ගේ ප්‍රධාන ආහාරයක් තමයි බලු මස්, ගිහින් එන අයටත් ඒ ගති පිහිටනවලු.(ස)
හැබෑටම , විභාග ප්‍රෙව්ශපත්‍ර ගන්න මොකටද පාස්පෝට් ? විභාගේ පාස් උනොත්නේ රට යන්නේ..අනේ කාලේ වනේ වාසේ....(ස)
සමන්,ඔයාට බැරි වුණාට අපි මොනවා කරන්නද? (නි)
කාන්තොවෝ ටික ආරාබි යනවා. පිරිමි ටික කොරියා යනවා. (අ)
අපි විභාගේ කරේ 2010. ඔක්කොම බොරු වැඩ. ලියාපදිංචියට 3200.00 වෛද්‍ය පරීක්ෂණයට 6500.00 පාස්පෝට 7500. විභාගේ පාස් උනාට වැඩක් නෑ .යන්නේ වෙන අය.ඒකටත් දේශපාලන සහය ඕනි....(ස)
මම 2011 විභාගය සමත් වෙලා අන්තර් ජාලයේ ඉන්නේ,තාම අපිව කොරියාවට යැව්වෙත් නැතිව, තවත් විභාග තියනවා, මේ ගැනත් සොයා බලන්න (ස)
සාගර, මොකක්ද තියෙන හදිස්සිය? (නි)
ලියන හැමෝටම කොරියා යන්නත් බෑ..ගිය හුඟ දෙනෙක්ට වැරදිලත් නෑ....(ස)
මම 2010 විභාගය ලිවුවා. ඒත් තවම ගෙදර (නි)
කොහොමහරි විභාගයෙන් සමත් වුණොත් නම් 'ගොඩම තමයි'. (නි)
කොහොමහරි විභාගයෙන් සමත් වුණොත් නම් ගොඩම තමයි..........(ස)
මේ වැඩේ හොදයි (දී)
විභාග කවදාද? (දී)