බණ්ඩාරගම, ගම්මන්පිල වැවට මෝටර් රථයක් වැටීමෙන් එහි ගමන්ගත් වෛද්‍යවරයකු සහ ඔහුගේ පුතු වැවට වැටී ඇතැයිද අසල්වැසියන් එකතුවී ඔවුන් දෙදෙනා බේරාගත් බවත් පොලිසිය පවසයි.
වැවට වැටුණු සැනින් ඔවුන් බේරාගැනීමට අසල වෙළඳසලේ සිටි අයකු ඉදිරිපත්වීම හේතුවෙන් පියාගේ හා පුතාගේ ජීවිත බේරාගැනීමට හැකි වූ බව අසල්වැසියෝ කියති. එම ප්‍රදේශයේම පදංචි චන්දන අශෝක සේනාධීර (41) එසේ තනිවම වැවට පැන අනතුර වූ අවස්ථාවේම වෛද්‍යවරයාගේ හා පියාගේ ජීවිත බේරාගෙන ඇති බව කියති.
වැවට වැටුණු දෙදෙනා බේරාගත් චන්දන අශෝක ජයවීර
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඡායාරූප - සිරි මහබෙල්ලන















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවීර මහතා ඔබ වීරයෙක්. ලිෆෙගුරෙඩ් ජොබ් කැමතිනම් ලියන්න 00971554520646