දකුණු කොරියා භාෂා ප්‍රවීණතා විභාගයට පෙනී සිටීමේ ප්‍රවේශ පත්‍ර නොලැබීමෙන් පෙරදින ආපසු හැරී ගිය තරුණ තරුණියන් දහස් ගණනක් අද උදෑසන ද බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත පැමිණි අතර කැදවීම් ලිපි ලැබුණු සියල්ලටම ප්‍රවේශපත්‍ර ලබා දෙන අයුරැ දැක ගත හැකි විය. ඉල්ලුම්පත් සොයා ආ අයට පෙර දින තරම් ප්‍රශ්ණ ඇති වූයේ නැත
1
කුලී ගෙවල් අලුත් පනතින් ගෙහිමියන්ට පදිංචිකරුවන්ට වෙන්න පුළුවන් දේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd