පුත්තලම කොළඹ පාරේ බත්තුළුඔය පාලමෙන් කාරයක් ඇලට වැටී එහි ගමන්ගත් දරුවන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු රෝහල්ගත කැර ඇතැයි පොලිසිය කියයි. යාපනයේ පදිංචි මොවුන් කොළඹ යමින් සිටිය දි අද උදෑසන 9.30ට පමණ අනතුර සිදුව ඇත. රෝහල් ආරංචි මාර්ග පවසන්නේ දරුවන් දෙදෙනාගේ තත්ත්වය තරමක් බරපතල බවයි.
ජායාරුප - රෝවන් පෙරේරා
ජායාරුප - හිරාන් ප්‍රියංකර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරදරයක් නොවේවා ඉක්මන් සුවය පතමි. (ම)
කරදයක් නොමවෙන්නයි පතන්නේ හැමවිටම.(ම)
කරදරයක් නොමවේවා! ඒත් කොහොමද මේ පාලමෙන් ඇළට වැටුනේ, දෙපැත්තේ වැටක් තියෙද්දී? (නි)
දෙවියනේ! ඇති ඔයින් බේරුණා (නි)