(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටී රෝගීන්ගෙන් 35 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මෙම රෝගීන් අතර තල්ගම්පල ප්‍රදේශයේ මාස එකක් වයසැති ළදරුවකු දකොස්ගොඩ ප්‍රදේශයේ මාස තුනක් වයසැති ළදරුවකු ද , ගාල්ල සංඝමිත්තාපුර සහ බද්දේගම අවුරුදු දෙකක් වයසැති ළමයින් දෙදෙනකු ද සිටින බව සෞඛ්‍ය අංශ කියයි.
මොවුන් සියලුම දෙනා ප්‍රතිකාර සඳහා හික්කඩුව ආරචිචිකන්ද, අම්බලන්ගොඩ පොල්වත්ත සහ කරන්දෙණිය කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd