ඩයනා උදයංගනී
කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වසා දැමුණු විශ්වවිද්‍යාල සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසු යළි ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ එම කටයුතු ආරම්භ කිරිමට තීරණය කර ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහාචාර්ය සම්පත් අමරතුංග සර්ට ස්තූතියි ... !!! ලොව පුරා පැතිරුණු මේ මහා දරුණු වසංගතය නිසා මෙරටේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් අප්‍රමාණ කරදර හිරිහැර වින්දා.සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව කෙරෙන මේ ක්‍රියාමාර්ගය නිසා ඔවුන්ට කාන්තාරයට ඇද හැලෙන මහ වැස්සක් මෙන් එය දැනේවී.
කොරෝනා තිබුණත් විශ්ව විද්‍යාල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විභාග පවත්වලා අඛණ්ඩව ඒ කටයුතු කිරීම වෙනුවෙන් විශ්ව විද්‍යාල ප්‍රධානීන්ට ස්තූතිවන්ත විය යුතුය.