(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 745 ඉකුත් දින අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දිනකදි වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.
සංචරණ සීමා ක්‍රියාත්මක නොවන දිනකවත් මෙතරම් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන නැතැයි මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි
ඉකුත් ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන් 13493 ක් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තව ජෝකරයෙක්... ඔයිට වැඩිය හොඳයි... මෝස්තර නිරූපණයට ගියා නම්... නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් හැටියට තව කොච්චර දෙයක් නම් කරන්න තියෙනවද මේ රටේ...? ඔක්කොම සංදර්ශන දාදා ඉන්නවා.
මේ මිනිසුන්ට දඩ ගහන්න. අත් අඩංගුවට අරගෙන එකතැන තියලා කොරෝනා බෝකරන්නද හදන්නේ? ලොකු දඩයක් ගැහැව්වම තවත් එළියට යන්නේ නැහැ.