(අශෝක තිලකරත්න)
එක් දින යාත්‍රාවක නැගී කිරින්ද ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් දෙදෙනකු මුහුදේ අතුරුදහන් වී ඇතැයි කිරින්ද පොලිසිය පවසයි.
මෙම ධීවරයින් දෙදෙනා ඉකුත් 17දා සවස මසුන් මැරීම සඳහා මුහුදු ගොස් ඇති අතර පසුදින අලුයම ඔවුන් නැවත ගොඩබිමට පැමිණීමට නියමිතව තිබුත් මෙතෙක් පැමිණ නැතැයි එම ධිවරයන්ගේ ඥාතීන් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
කිරින්ද පොලිසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd