කොරෝනා ආසාදිත තවත් රෝගීන් සිවුදෙනකු මිය ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (30) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය සමස්ත රෝගීන් ගණන 199 දක්වා ඉහළ ගොස් තිබේ.
වයස අවුරුදු 70 ක කාන්තාවක් සහ අවුරුදු 72, 50 සහ 66 යන වයස් කාණ්ඩවල පසුවූ පිරිමි පුද්ගලයන් තිදෙනකු මියගිය අය අතර වෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කොරෝනා මරණ සංඛ්‍යාව 200 ට කිට්ටු කරයි
වසන්ගතයා Wednesday, 30 December 2020 10:54 PM
කොරෝනා පාලනේ කෙරුවයි කියලා බොරු දත්ත ඉදිරිපත් කරන ගොන් මෝඩයින් ඉන්න රටක්....