(ඩයනා උදයංගනී )
කොරෝනා ආසාදිත මරණ තවත් 46ක් වාර්තා වී ඇතැයි සෞඛ අංශ පවසයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිත මරණ 1178 දක්වා ඉහළ ගියේය.
කොරෝනා ආසාදිතයන් ඊයේ දිනය තුළ පමණක් 2906 දෙනකු වාර්තා වූ අතර දැනට මෙරටිින් වාර්තා වී ඇති ආසාදිතයන් ගණන 161,239 දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්ව ආගමික පූජ්‍ය / පූජක පාර්ශවයේ සියල්ලන්ගේම අවධානය පිණිසයි.. මේ වනවිට කෝවිඩ් වසංගතය වෙනුවෙන් වසරකට අධික කාලයක් මුළුල්ලේ ඔබගේ විශ්වාසයන් සහ ඇදහීම් අනුව කොරෝනා මර්දනය වෙනුවෙන් ලවුඩ්ස්පීකර් මඟින් උදේ සවස යාඤා, පිරිත්, කවි බණ, ස්තෝත්‍ර විකාශය කළ බැව් ඔබත්, අපත්, රටත් දනිමු. එහෙත් පන්සල් අවටත්, පල්ලි අවටත්, කෝවිල් අවටත් ජීවත්වෙන මිනිසුන් දිගින් දිගටම කොරෝනා රෝගයට ගොදුරු වීමත් එයින් මියයාමත් සිදුවේ. එබැවින් එම ක්‍රමය අසාර්ථක බැව් කණගාටුවෙන් වුවත් කියන්නට කැමැත්තෙමු..! කරුණාකර තව දුරටත් උදේ සවස අහල, පහළ මිනිසුන්ගේ කන්බෙර පලමින් අධික ශබ්දයෙන් ලවුඩ්ස්පීකර් භාවිතා කිරීම දැන්වත් නවත්වන්න! එය ශබ්ද දූෂණයකි! පරිසර දූෂණයකි ! සංචරණ සීමා පනවා ඇති බැවින් මේ දිනවල බොහෝ දෙනෙක් තම තමන්ගේ නිවෙස්වල කල්ගත කරති. මේ මහා ශබ්ද දූෂණය ඔවුන්ට මහත් හිරිහැරයකි ! එවන් සරල දෙයක්වත් තේරුම් ගැනීමට තරම්වත් බුද්ධියක් නැති පිරිසට නිවන මෙන්ම ස්වර්ගයද, මෝක්ෂයද බොහෝ දුර බැව් දැන්වත් තේරුම් ගන්නේ නම් මැනවි... !
හැම කෙනාගේම ඇඟේ කොරෝනා ලේබල් එක ගහන්නේ නැතිව පොඩ්ඩක් අතීතය හොයලා බලන්න.
ඊයේ දිනයේ (21 මැයි 2021) වාර්තා වූ මරණ 46 න් 18 ක්ම කරාපිටිය ශික්ෂණ රෝහලෙන් වාර්තා විය. පහුගිය සති කිහිපයක සිටම එම රෝහලෙන් පමණක් දිනකට මරණ පහත්, අටත් අතර ප්‍රමාණයක් වාර්තා විය. දොස්තර සම්පත් බෙහෙත (යැයි කියන කරල) හඳුන්වා දුන් අවස්ථාවේ මුලු රටේම වාර්තා වූයේ මරණ 10 කට අඩු ප්‍රමාණයකි. ඔහුගේ වචන වලින්ම පවසන පරිදි "අපි මැරෙන එක නතර කළා චමුදිත" සත්‍යය නම් මේ ආකාරයට මිනිස්සු මැරෙන්නේ ඇයි? ඔහු බෙහෙත සඟවාගෙන සිටිනවාද? නැත්නම් තමන්ගේ පුද්ගලික ව්‍යාපාරය වෙනුවෙන් මේ කීර්තිමත් රෝහලේ නම කිළිටි කළාද?