IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා මරණ තවත් 23ක්

(ඩයනා උදයංගනී)

කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 23ක් අද (11) දිනයේදී වාර්තා විය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 850ක් දක්වා ඉහළ ගියේය.

රත්මාලාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක්, පොළොන්නරුව ප්‍රදේශයේ 61 හැවිරිදි පිරිමියෙක් සහ 65 හැවිරිදි පිරිමි අයෙක්, පිළිමතලාව ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවක්, පතන ප්‍රදේශයේ 79 හැවිරිදි පිරිමි අයෙක්, තලවකැලේ පදිංචි 57 හැවිරිදි පිරිමි අයෙක්, හල්ග්‍රනොය ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්, මාතලේ ප්‍රදේශයේ 76 හැවිරිදි කාන්තාවක්, 63 හැවිරිදි පිරිමියෙක් සහ 85 හැවිරිදි කන්තාවක්, ඇල්කඩුව ප්‍රදේශයේ 82 හැවිරිදි කාන්තාවක්, මඩුල්කැලේ ප්‍රදේශයේ 57 හැවිරිදි කාන්තාවක් සහ 64 හැවිරිදි පිරිමියෙක්, මැණික්හින්න ප්‍රදේශයේ 58 හැවිරිදි පිරිමි අයෙක්, මාතර ප්‍රදේශයේ 77 හැවිරිදි පිරිමි අයෙක්, තල්ගස්වල ප්‍රදේශයේ 76 හැවිරිදි පිරිමි අයෙක්, මොරොන්තුඩුව පදිංචි 46 හැවිරිදි පිරිමි අයෙක්, මහරගම 49 හැවිරිදි කාන්තාවක්, හල්තොට ප්‍රදේශයේ 77 හැවිරිදි අයෙක්, වස්කඩුව ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමියෙක්, කැලණිය ප්‍රදේශයේ 80 හැවිරිදි පිරිමි අයෙක්, මොරටුව ප්‍රදේශයේ 79 හැවිරිදි පිරිමි අයෙක් සහ පානදුර ප්‍රදේශයේ 57 වියැති කාන්තාවක් මියගිය අය අතර වෙති.

මේ අතරින් මරණ බහුතරයකටම හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්වයයි.

 



අදහස් (0)

කොරෝනා මරණ තවත් 23ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31452 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13739 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11051 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 146 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1060 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site