IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා මරණ තව 11ක්

(ඩයනා උදයංගනී)

කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ තවත් 11ක් ඊයේ (4) දිනයේදී වාර්තා වී ඇත.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 720කි.

කෝන්ගහවෙල පදිංචි 33 හැවිරිදි කාන්තාවක්, දියතලා‍වේ 84 හැවිරිදි පිරිමි අයෙක්, මාළඹේ 94 හැවිරිදි කාන්තාවක්, මහරගම පදිංචි 62 හැවිරිදි පිරි‍මි‍ අයෙක්, අරණායක 68 හැවිරිදි පිරිමි අයෙක්, වල්ගම්මුල්ල ප්‍රදේශයේ 74 හැවිරිදි කාන්තාවක්, වේයන්ගොඩ ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, දඞපොත ප්‍රදේශයේ 49 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ 82 හැවිරිදි පිරිමි අයෙක්, කුරුණෑගල 64 හැවිරිදි පිරිමි අයෙක් සහ වස්කඩුව ප්‍රදේශයේ 73 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

 



අදහස් (1)

කොරෝනා මරණ තව 11ක්

පිටරැටියා Wednesday, 05 May 2021 01:09 PM

හරිම කණගාටුදායකයි .නැසිගිය අයට නිවන්සුව අත්වේවා ! කොරෝනා අසාදිතයන්ට නිරෝගීසුව ලැබේවා ! කොරෝනා වසන්ගතය දුරුවේවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 58 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 264 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site