(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත තවත් 13 දෙනකුගේ මරණ අද (3) වාර්තාවිය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 709 ක් දක්වා ඉහළ ගියේය. දිවුලපිටිය ප්‍රදේශයේ 44 හැවිරිදි කාන්තාවක්, ජා ඇල ප්‍රදේශයේ 70 හැවිරිදි පිරිමි අයෙක්, මාවිල්මඩ ප්‍රදේශයේ 42 හැවිරිදි අයෙක්, මීගමුව පදිංචි 68 හැවිරිදි පිරිමි අයෙක්, මාලඹේ ප්‍රදෙශයේ 66 හැවිරිදි පිරිමි අයෙක් සහ 82 හැවිරිදි කාන්තාවක්, බොරැල්ල ප්‍රදේශයේ 52 හැවිරිදි අයෙක්, නුවරඑළිය ප්‍රදේශයේ 59 හැවිරිදි පිරිමි අයෙක්, මෝදර 79 හැවිරිදි කාන්තාවක්, නිට්ටඹුව පදිංචි 68 හැවිරිදි අයෙක්, පානදුර ප්‍රදේශයේ 69 හැවිරිදි කාන්තාවක්, බුලත්සිංහල ප්‍රදේශයේ 77 හැවිරිදි කාන්තාවක් සහ ගම්පහ ප්‍රදේශයේ 80 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd