(ඩයනා උදයංගනී සහ පුෂ්පකුමාර ජයරත්න)
කොරෝනා වසංගත තත්වය හමුවේ නිරෝධායනයට ලක් කරන පවුල් සඳහා රජයෙන් මෙතෙක් ලබා දුන් රුපියල් 10,000ක වියළි ආහාර මල්ල අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් පමණක් ලබාදීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම සලාකය අඩු ආදායම්ලාභී පවුල් සඳහා පමණක් ලබාදෙන බවට වන චක්‍රලේඛයක්ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් නිකුත් කර තිබේ.
කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගත් බව ද එහි දැක්වේ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙන ඇති තීරණය හොඳ එකක්...
තීරණය හොදයි. මීට නිර්ණායකයන් අවශ්‍යයි. ඒවාගේම මුලු පවුලම ආසාදිතයින් වෙලා නිරෝධායනය උනොත් ගැටලුක්. මේ ගැනත් බැලිය යුතුයි.
පවුලක ආදායම් ගණනය කිරීමේ විශාල ගැටළු තියෙනවා. ඒවා විධිමත් කොට, ඒ ඒ සිමා මත නොමිලේ දෙන සෑම පහසුකමක්ම වෙනුවෙන් අදායම් මට්ටම අනුව රජයට අය කරන එකේ වරදක් නැ. ලොකු ආදායම ලැබූ අය බොහොමයක් නිර්ලජ්ජිතව රුපියල් 5000 ලබා ගත් අවස්ථා එමටයි. රජයද අවංක නම එවැනි පියවර මගින් ජනතාවට සපයන සේවා තවත් දියුණු කරන්න පුළුවන්.