(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගතවූ පැය 24 තුළ දී නිරෝධාන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 253 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පසුගිය ඔක්තෝම්බර් 30 සිට මේ දක්වා නිරෝධායන නීතිය උල්ලංඝනය පුද්ගලයන් 9282 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd