(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුඛ ආවරණ නොමැතිව පුත්තලම නගරයේ සැරිසැරූ 22 දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
පුත්තලම නගරයේ සංචාරක වෙළදාමේ නිතර හා ව්‍යාපාරික ස්ථාන වල සේම මහ මග මුඛ ආවරණ නැතිව ගමන් කරමින් සිටි පිරිසක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් පිරිස පොලිස් ඇප මත මුදා හැරිමට කටයුතු කළ බවත් මොවුන් නැවත අප්‍රේල් 29 දින පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd