(නිපුන් ගරුක)
කොරෝනා වයිරසය ව්‍යාප්තිය ආරම්භයේ සිට මේ දක්වා මාරක රිය අනතුරු සංඛ්‍යාව 3111ක් සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ, නිහාල් තල්දුව මහතා පවසයි
මෙම අනතුරුවලින් 1418ක් යතුරු පැදි අනතුරු ලෙස හඳුනාගෙන ඇතැයි ද මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd