ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අත්හිටුවීමේ තීරණය වෙනස් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
ඒ අනුව සාමාන්‍ය පරීදි වයස අවුරුදු 60 වැඩි පුද්ගලයනට එම එන්නත ලබාදීම අඛණ්ඩව සිදු කරන බව වෛද්‍ය සමරවීර මහතා කියයි.
ඇස්ට්‍රාෙසනෙකි එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයනට දෙවැනි මාත්‍රාව ලබාදීමට ඉදිරියේදී වැඩපිළිවෙළක් සකස් කරන බව ද සුදත් සමරවීර මහතා සඳහන් කරයි
ඇස්ට්‍රාෙසනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශ අද (2) පෙරවරුවේ තීන්දුවක් ගෙන තිබිණි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කොරෝනා එන්නත්කරණය යළි අරඹයි