IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


කොරෝනා ආසාදිතයින් තවත් 1097ක්

(ඩයනා උදයංගනී)

කොවිඩ් 19 වයිරස ආසාදිත තවත් 1,097 දෙනෙක් අද (7) වාර්තා වූහ.

මෙම නව ආසාදිතයින් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,20,521 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 878දෙනෙක් සුවය ලබා අද (7) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 101,763 ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

 



අදහස් (2)

කොරෝනා ආසාදිතයින් තවත් 1097ක්

susantha Friday, 07 May 2021 01:21 PM

හරියට පීසීආර් කරනවා නම් මේ ගාණ කොච්චර විතර වේවිද? පව් අපේ රටේ මිනිස්සු...

:       14       3

බද්රානි Friday, 07 May 2021 03:43 PM

මේ ශ්‍රී ලාංකික මිනිස් බෝම්බවලින් ලෝක ජනතාව බේරා ගත යුතුයි. අම්මා, අප්පාවත් විකුණාගෙන කන ජාතිය යම්කිසි ලෙසකින් මළොත් එහෙම, මේ භුමියේ මොවුන් බහිරවයින් වෙලාම උපදිනවා. දැක්කනේ අර පැණිය බීලා නොමැරී ඉන්න පොරකාපු හැටි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 54 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 263 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 127 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site