(දිමුතු සඳරුවන්)
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 150 ක් වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.
අද දිනය වනවිට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 4 ක් බව ඒ මහතා සඳහන් කළේය.
එම රෝගීන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු ඊයේ දින මියගිය රෝගියා ළඟින් ඇසුරු කළ පුද්ගලයන් බවත් අනිල් ජාසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති අතර 21 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd