(ඩයනා උදයංගනී)
කොරෝනා මරණ නවයක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි. ඒ අනුව මෙරට සිදු වූ මුළු මරණ 687 දක්වා ඉහළ ගිය බව ද සෞඛ්‍ය අංශ පවසයි.
කරඳන ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු ද, අවිස්සාවේල්ලේ 72 හැවිරිද පුද්ගලයකු ද, රුවන්වැල්ලේ පදිංචි 75 හැවිරදි පුද්ගලයකු ද, දේවාලගම පදිංචි 66 හැවිරදි කාන්තාවක ද, මැවනැල්ලේ පදිංචි 79 පදිංචි පුරුෂයකු ද, යක්විල පදිංචි 33 හැවිරිදි පුද්ගලයකු ද, වලපනේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයකු ද, රත්නපුරේ පදිංචි 68 හැවිරිදි පුදගලයකු ද කුලියාපිටියේ පදිංචි 69 හැවිරිදි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd