(ඩයනා උදයංගනී සහ නිපුන් ගරුක)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 744 දෙනකු අද (26) වාර්තාවිය.
ඒ අනුව අද දින වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 2325 කි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 1,72,225 ක් දක්වා ඉහළ ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd