
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඉන්දියාවේ සිට ධිවර යාත්‍රාවක ආධාරයෙන් පැමින පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ නිවසක සැගවි සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ඉන්දියානු කාන්තාවක හා දරුවන් දෙදෙනකු සැගවි සිටි නිවසේම නිරෝධායනය කළ බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ නිරෝධායනයට ලක් කර කර ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි කුප්පම් පදිංචි 34 හැවිරිදි කාන්තාවක් හා ඇගේ වසය අවුරුදු 13 හා 4 ක් වු දරුවෝ දෙදෙනෙකි.
මෙම පිරිසට රැකවරණය දුන් හා එම කාන්තාව ත්‍රිරෝද රථයකින් රැගෙන ගිය හා තොරතුරු වසං කළ පවුල් 5 ක සාමාජීකයින් 26 දෙනකු ද ස්වයං නිරෝධායනයට ලක් කළ බව පුත්තලම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එන්.සුරේෂ් මහතා පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ මෙහෙමත් කල්ලතෝණි.. ලංකාව ඇතුළට හොරෙන් රිංගනවද? බලධාරින් මේ ගැන මොකද කරන්නේ...? ඒ අයට ඇස් පේන්නේ නැද්ද? නිරෝධායනය අවසන් වුණු වහාම මේ අයව පිටිවහල් කළ යුතුය.
මොනවද මේ වෙන්නෙ